LISTEN ;එට්කා ගිවිසුමට අත්සන් තබන බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ, රුපියල් 730 හේ දෛනික වැටුපට වතු කම්කරු වෘත්තීය සමිති එකඟ වූ බව පවසන කම්කරු ඇමති, රතුකොඩි වතු සමිති ප්‍රතිචාරය, අකුරට වැඩ කරන කටුනායක , කාන්තාවන්ට සම වැටුප් ඉල්ලන අමිතාබ් බච්චන් සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (06) බීබීසී සංදේශයේ