පොලිස් කාන්තාවන්ට සුදුසු උසස්වීම් නොලැබීමේ චෝදනාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරිනිය, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රමිලා දිවාකර, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.