LISTEN;රනිල්ගෙන් මහින්දට ආරාධනයක් ,ශ්‍රී ලංකාවට සත්‍යය සහ සංහිඳියා කොමිසමක් , පහලගම පාසලේ ආප්ප තාච්චි පියනෙන් තාලම් හඬ නගන දරුවන් , නියඟයෙන් බැට කන වියලි කලාපයේ මිනිසුන්ගේ හඬ සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (17) බීබීසී සංදේශයේ.