LISTEN;විදෙස් තොරතුරු,දුමින්ද සිල්වා ඇතුළු භාරත නඩුවේ චූදිතයෝ මරණීය දණ්ඩනයට ,අධිකරණ භූමියේදී අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග දේහය සම්බන්ධයෙන් තවත් මරණ පරීක්ෂණයක්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා තිලරත්න ඩිල්ශාන් සහ ගර්භාෂය කුලියට දෙන ඉන්දීය කතුන්ගේ ඉරණම අද (08) සංදේශයේ.