වෙබ් අඩවියක් හැක් කිරීම වැළැක්විය හැක්කේ කෙසේද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිල වෙබ් අඩවියට රහසිගතව ඇතුළුවීමේ චෝදනා ලබා සිටින පාසල් සිසුවාට දඬුවම් කළ යුතුද? සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙන විශ්‍රාමික පරිගණක විද්‍යා උපදේශකයකු සහ කථිකාචාර්යවරයකු වන ඊඑම් පුෂ්පසිරි. (Sri Lanka might go a long way in IT development together with the student who hacked President Maithripala Sirisena's website, says IT lecturer EM Pushpasiri speaking with BBC's Saroj Pathirana)