බැන් කි මූන්ගේ ශ්‍රී ලංකා සංචාරයට දකුණේ ඇතැම් විරුද්ධ පක්ෂ විරෝධය පලකරද්දී සිය වේදනාව ඔහුට හෙළිකිරීමට සැරසෙන උතුරේ ජනතාව; පළමු සංචාරයේදී ඔහු හමු වූ හිටපු ජනාධිපති මහින්ද මහ ලේකම්වරයා හමුවන්නේද? ඒ එෆ් පී පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.