ජනපතිට එරෙහි දූෂණ චෝදනා ගැන පරීක්ෂණයක්; ගෝඨාභයට නඩු; විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කඳුළු ගෑස්; වෙබ් අඩවි හැක් කළ ශිෂ්‍යයාට දඬුවම් කළ යුතුද? සංක්‍රාන්ති ලිංගිකයන් ගැන සිනමා සිත්තමක්; කාන්තාවන් නැති ගමක අන්දරය ... තිසර, උපාලි සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට.