LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,කරුවලගස්වැව අලි -මිනිස් ගැටුමේ ඛේදවාචකය, අධ්‍යාපන ඇමති කියන ආකාරයේ ගුරු හිඟයක් තිබේද ? වසර තුනක් ඇතුළත ශ්‍රී ලාංකිකයන් දහදාහකට ආසන්න සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගෙන ඇති බව ආණ්ඩුව පිලි ගනී. සවන් දෙන්න අද (27) BBC සංදේශයෙන්