LISTEN ;ඉතාලි භූමි කම්පාවෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැති බව පවසන ශ්‍රී ලංකා තානාපතිවරයා, බ්‍රිතාන්‍යයේ දී මුහුදට බිලි වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයන් පස් දෙනෙක්, වෙඩි උණ්ඩ සිරුරුගත උතුරේ මිනිසුන්, පිටියට සමු දෙන ‘ඩිල්කූප්’ අද(25) සංදේශයේ. .