පෙරහැරේ යන අලින්ටත් සෞඛ්‍ය පරීක්ෂණයක්; පේරාදෙණිය සිසු ගැටුම 'නවකවදයේ දිගුවක්'; මෛත්‍රී ගේ රහස් සහ මහින්දගේ ෆයිල් සහ ආබාධිතයන් අමතක කළ සංහිඳියාව ... උපාලි, සෙනෙහෙධීර, තිසර, සුනෙත්, ඉන්ද්‍රා සහ අසාම් සමඟ මම සරෝජ් පතිරණ. සවන්දෙන්න බීබීසී සංදේශයට.