සිය ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට දූෂණ චෝදනා එල්ල කළ අකටයුතුනාදකයන් 'දඩයම් කරන' බවට ක්‍රියාධරයන් නගන චෝදනාව 'පදනම් විරහිත' සහ 'කරුණු නොදැන' එල්ල කරන්නක් බව TISL ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ ආයතනයේ සභාපති ලක්ෂාන් ඩයස් සමඟ පැවැත්වූ සාකච්ඡාව. (BBC Sinhala service's Saroj Pathirana speaking to TISL chairman Lakshan Dias Re: allegations that it is 'hunting' whistleblowers who lodged corruption allegations against Executive Director)