යළිත් මතුවන ක්‍රිකට් උණුසුම; ඔලිම්පික් සැණකෙළිය නිමයි - ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩකයාට 34 වැනි ස්ථානය; දූෂණ විරෝධී ආයතනයත් 'දූෂණ විරෝධීන් දඩයමක'; ඇමෙරිකානු වෛද්‍යවරු උතුරේ මහ ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරති ... සෙනෙහෙධීර, අසාම්, ඉන්ද්‍රා, තිසර, සුනෙත් සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ

(TISL is accused of 'hunting' anti-corruption whistleblowers; Rio Olympic ends with marathon; Sri Lanka's reemerging cricket fever & more. Produced & Presented by Saroj Pathirana)