සියලු ජාතීන්ට සමාන මානව හිමිකම් ඉල්ලන කාන්තා සංවිධානයක්, ආගන්තුක අලින්ගෙන් හිරිහැර විඳින මිනිසුන් අලි එළවන අලුත් උපක්‍රමයක්, ශ්‍රී ලංකාව මත්පැන් බොන්නන් වැඩිම රටක් වීම සහ මුහුදට බිලි වෙන නගුල් දෙනිය ගම ගැන අද (20) සංදේශයේ.