LISTEN ;හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ආරක්ෂක නිලධාරියාට නඩු පහක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් ඉල්ලා උතුරේ මහජන උද්ඝෝෂණ, ආණ්ඩු දෙකේ වෙනස ගැන ජිප්සීස් සුනිල් පෙර්රාගේ විග්‍රහය සහ මිනිසුන් සහ කුරුල්ලන් මරණ සරුංගල් තරඟ ගැන අද (18) බීබීසී සංදේශයේ.