මහලු වයසේ පසුවන බොහෝ රෝගීන්ට මුඛ පිළිකා වැළඳීමේ හේතුව බුලත්විට සැපීම වුවත් මේ වන විට විශාල වශයෙන් තරුණ පිරිස් මත් පුවක් පැකට් ආහාරයට ගැනීමෙන් මුඛ පිළිකාවලට ගොදුරු වෙමින් සිටින බව වෛද්‍ය හේමන්ත අමරසිංහ පවසයි.