තුන් වෙනි ලෝකයට ලාභයට ඖෂධ සපයන ඉන්දීය ඖෂධ වෙළෙඳ පොලත් බහු ජාතික සමාගම් වල ග්‍රහණයට යට වෙන තත්වයක්,වසර 17 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරාජය කරයි,ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, මීපැණි රස නොදකින අනාගත ලංකාව ගැන විශේෂ සාකච්ඡාවකුත් අද(06) සංදේශයේ.