ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සනත් නිශාන්තගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි, නුවර එළියේ එක පවුලේ හත් දෙනෙකුට මරණ දඬුවම්, රංගන හේරත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්, කෝකිලායි සම්බෝධි විහාරය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (05) බීබීසී සංදේශයේ.