දුම්රිය අනතුර: 'ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතුයි'; 'භීෂණ සමයේ අපරාධවලටත් දඬුවම් කරන්න'; 'මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශේෂ අධිකරණයක් අවශ්‍යයි'; මතට තිතෙන් මත්පැන් භාවිතය අඩු වී නෑ; දිවියෙන් සමුගත් මාධ්‍ය ලෝකයේ දැවැන්තයා ... උපාලි, ඉන්ද්‍රා, සෙනෙහෙධීර සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...