මේ ලෝකේ ඒකාධිපතීන්ට වෙච්ච වැඩේ තමයි මේ යුවළටත් වෙන්නේ - මහින්ද; පාද යාත්‍රාව ගැන තීන්දුවක් ගැනීමට 'ශ්‍රීලනිපයට අයිතියක් තියනවා'; රතුපස්වල ප්‍රහාරයට වසර තුනයි; මන්නාරම සමූහ මිනීවලෙන් තවත් ඇටකටු හමුවෙයි; බ්‍රිතාන්‍යයේ නූතන වහල් මෙහෙයේ යෙදැවුණු 13,000 ක් බ්‍රිතාන්‍යයේ ... පවිත්‍රා, සුනෙත්, තිසර සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට. (Mahinda Rajapaksa in Pada Yathra, Duminda Dissananayake on SLFP reax, Rathupaswala anniversary, Mannar mass grave, Basil Rajapaksa further remanded, modern slavery in Britain. Listen to BBC Sinhala service's Sandeshaya radio. Producer: Saroj Pathirana)