තුර්කි යුද හමුදා කුමන්ත්‍රණයේ පසුබිම සහ ඇතුල් පැත්ත, අන්කාරා නගරයේ සිට ඔබ අමතන ශ්‍රී ලංකා තානාපති PM අම්සා, නව ව්‍යවස්ථාව ගැන TNA මතය , නොරෝච්චෝලෙයි කළු පාට බණ්ඩක්කා , කුඩා ණය දෙන අලුත් ව්‍යාපෘතිය පිළිබඳව සවන් දෙන්න අද (16) BBC සංදේශයෙන්