ශ්‍රී ලංකාව තුළ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සමග අදහස් හුවමාරු කිරීම අතින් ප්‍රවීණ සංඥා උපදේශකයන් සිටින්නේ පස් දෙනකු පමණක් බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.