තොරතුරු දැන ගැනීමේ පනත් විවාදය , තාජුදීන්ගේ මුදල් පසුම්බියේ අබිරහස, ඉන්දුනීසියාවේ අනාථ වූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් , මාතල වෙළෙඳ VAT විරෝධය සහ කාශ්මීරයේ තුවක්කු කම්හල වසා දැමීම අද සංදේශයේ.