ජාත්‍යන්තර ප්‍රවෘත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රිමාන්ඩ් බන්ධනාගාරයට, දොරෙයිඅප්පා ක්‍රීඩාංගනය ජනතා අයිතියට. අගමැති මෝඩි සිංහලෙන් ශ්‍රී ලංකාව අමතයි, හර්ෂ ද සිල්වා සහ රෝසි සේනානායක බ්‍රිතාන්‍ය ජනමත විමසුම ගැන බීබීසී සිංහල සංදේශය සමඟ සාකච්ඡාවක , මරා දැමුණු මහජන මන්ත්‍රීනී JO COX ගැන විමසුමක් අද (18) සංදේශයේ.