VAT බද්දට එරෙහි ගාලු වාණිජ ප්‍රජාව නගරය අක්‍රිය කිරීමේ කතාව,අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති පදවියෙන් ඉවත් විය යුතු බව පවසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂයයේ ස්ථාවාරය ,බ්‍රිතාන්‍ය ජනමත විමසුම සහ විලියම් කුමරුන්ගේ සමරිසි අනුග්‍රහය අද (16) සංදේශයේ.