එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා, ජයන්ති කුරු උතුම්පාල සහ කඳු මුදුනට මීටර් 300 ක් තරම් ආසන්නයට ලඟා වූ යොහාන් පීරිස් නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින් ... සවන්දෙන්න.