මේ වන විට අරනායකට සහ බුලත්කොහු පිටියට විශාල ජනකායක් රැස්වෙමින් සිටින බව කියා සිටි හමුදා ප්‍රකාශක ජයනාත් ජයවීර මහා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අනාරක්ෂිත කලාප වලට මේ අයුරින් රැස් වීමෙන් වලකින ලෙසයි.