ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන නීතිවිරෝධී ගබ්සා ගණන 650කට අධිකයි. මෙය නීති ගත කළ යුතුද? මහාචාර්ය කේ කරුණාතිලක සමඟ තිසර රතුවිතාන කළ සාකච්ඡාවක්.