ජාත්‍යන්තර ප්‍රවෘත්ති, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාධ්‍ය හමුව, ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න බත්තලන්ගුන්ඩුව ධීවර බෝට්ටුවක සිට ගෙන එන වාර්තාවක්, බ්‍රිතාන්‍ය පළාත් මැතිවරණ සහ ලන්ඩනයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පිලිබඳ සාකච්ඡා අද (07) සංදේශයේ .