හිටපු එල්ටීටීඊ නායකයන් යළි අත්අඩංගුවට ගන්නේ ඇයි? - ආරක්ෂක ලේකම්වරයා, "සිවිල් ඇඳුමින් අත්අඩංගුවට ගැනීම අනුමත කරන්න බෑ", හමුදාව ඉඩම් අල්ලාගැනීම ගැන අගමැතිට පැමිණිල්ලක්, ජනපතිගෙන් ජනමාධ්‍යවලට දෝස්මුරයක් සහ තමිල්නාඩුවේ මුල් පුටුව හොබවන රිදී තිරයේ තාරුකාවෝ ... උපාලි, සෙනෙහෙධීර, අසාම්, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ