ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ දිවියෙන් සමු ගැනීම, තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම, සියදිවි හානිකර ගන්නා ඉන්දීය ගෘහිනියන්ගේ ඉරණම ඇතුළු තවත් කතා අද (21) සංදේශයේ.