පැරදිලා ආරක්ෂක භටයන් රැගෙන හෙලිකොප්ටරයෙන් යන විටත් රටේ ජනාධිපති මමයි පැරදිලා බලයේ ඉන්න කුමන්ත්‍රණයක් කළා නම් 'ඔක්කොම හමුදාපතිවරු, පොලිස්පති ඒ ඔක්කොම සාක්කි දුන්නනේ? ඉතින් ප්‍රතිඵලය කියන්නකෝ' උතුරේ 89% ක් ඡන්ද වැටුනාම මම දැනගත්තා මම පරාදයි කියලා පොලිසිය අවිශ්වාස නෙවෙයි, හමුදාවට ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ පුහුණුවක් තියෙනවා *** සුළු ජාතිකයන්ගේ ඡන්ද ගැන 'වැඩිය කතා නොකර ඉඳිමු' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව