ඉක්වදෝරයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට භූමිකම්පාව හේතුවෙන් අනතුරක් සිදු වී ඇති බවට වාර්තා නොවන බව ඉක්වදෝරයේ වැඩබලන තානාපතිවරයා වශයෙන්ද කටයුතු කරන කියුබාවේ තානාපතිවරයා පවසයි.