අර පොල්ගහක් ගලවන්න හොල්ලනව වගේ මුළු ගේම හෙලවුනා - ජපානයේ කුමමොතෝ නගරයේ ශ්‍රී ලාංකිකයෝ; ත්‍රිකුණාමල ඉන්දීය තාප බලාගාරයට ඉඩම් ලබාදීම ගැන ටීඑන්ඒ විරෝධය; එක්සත් ජාතික පක්ෂය සහ චීනය අතර දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා - ඇමති කිරිඇල්ල; වැට් බද්ද වැඩි කිරීමට හිටපු ජනපතිගේ විරෝධය; අයිපීඑල් ශූරතාවලියට සහභාගි වීමට ලසිත් මාලිංගට තහංචි; රංගන හේරත් එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගනියි ... සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟින් මම සරෝජ් පතිරණ ...