ක්‍රිකට් ක්‍රීඩාවේ යළි නගා සිටුවන්නේ කෙසේද? - කුමාර් සංගක්කාරගෙන් උපදෙස්; වකුගඩු රෝගය වැළැක්වීමට බත් කෑම අඩු කරමු - වෛද්‍යවරයකුගෙන් උපදෙසක්; වරාය නගර ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරනවා - ආණ්ඩුව කියයි; ආරම්භ කළොත් දැඩි ක්‍රියාමාර්ග - පරිසරවේදීන් ගෙන් අනතුරු ඇඟවීමක් ... උපාලි, ඉන්ද්‍රා, සුනෙත් සහ සෙනෙහෙධීර සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...