LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, යුරෝපා හවුල ශ්‍රී ලංකාවට එරෙහි මත්ස්‍ය අපනයන තහංචිය අහෝසි කිරීම, උතුරේ ඉඩම් ගැටුම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝකයේ අර්බුද, සහ සහෘදයන් පිළිගත යුතු හොඳම වචනය පිළිබඳ විවාදයට අද සංදේශයේ.