LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, අගමැති රනිල් වික්‍රමසිංහ සහ චීන නායකයන් අතර සාකච්ඡා, කැබිනට් මාධ්‍ය හමුව, අස්ගිරි පාර්ශවයේ නව මහ නාහිමියන් තෝරා පත් කර ගැනීම සහ දියවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දොස්තර මහේන් විජේසූරිය සමඟ සාකච්ඡාවකට අද (07) සංදේශයෙන්.