LISTEN; ඇමෙරිකාව ගැන ෆිදෙල් කස්ත්‍රෝ ගේ විග්‍රහය ,වෛද්‍ය ආඥා පනත සංශෝධනය කළ යුතුද? ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතිචාරය, පළාත් පාලන මැතිවරණ පමා වීමට හේතු, පානම ගමේ උරුමක්කාරයන්ගේ ඉරණම, ලාහෝර් ප්‍රහාරයේ තොරතුරු වලට අද සංදේශයෙන්