සංක්‍රාන්ති ලිංගිකයන්ට පුදබිම් තහනම්ද?; වසර හයක් මුළුල්ලේ සිය පාරම්පරික ඉඩමේ උරුමය ඉල්ලා පානම වැසියෝ; ආණ්ඩුවටත් වඩා සමාජ මාධ්‍ය ජාල බලවත් - කතානායක කරු බ්ලොග් සම්මාන උළෙලේදී සහ චොක්ලට් කෑම ශරීර සෞඛ්‍යයට අහිතකරද? ඉන්ද්‍රා, පවිත්‍රා, සුනෙත් සහ සෙනෙහෙ සමඟින් මම සරෝජ් පතිරණ ...