LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය ,යාපනයේ සහ චෙන්නායි ධීවර උද්ඝෝෂණ, දමිළ සිරකරුවන්ගේ ආහාර සහ ඖෂධ වර්ජනය, කුලියාපිටියේ HIV භීතිය, යෝෂිතගේ නිල තනතුරු අහිමි කිරීම සහ ඔස්කාර් සිනමා උළෙල ගැන වාර්තා වලට අද සංදේශයෙන්.