LISTEN ;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, ජනාධිපතිවරයා යාපනයේ, දමිළ සිරකරුවෝ යලිත් උපවාසයක,කුලියාපිටියේ දරුවකුට පාසල අහිමි කල HIV භීතිය .කච්චතිව් පැමිණි ඉන්දීය ධීවරයන් කියන කතා සහ ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීතියේ පිහිට නොලබන දැරියක් ගැන අද BBC සංදේශයෙන්.