LISTEN;ජාත්‍යන්තර පුවත්,යෝෂිත රාජපක්ෂ සිරභාරයේ, මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිචාරය, ශ්‍රී ලංකාවට ‘සිකා’ වයිරසයෙන් අනතුරක් තිබේද? නව විහාර දේවාලගම් පනත සහ ළමා අපචාර චෝදනා ලබන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් පිලිබඳව අද සංදේශයෙන්.