සංඛ්‍යා සම්බන්ධ විචල්‍යයන් භාවිතය පිළිබදව ඉගෙන ගනිමු. විශේෂයෙන්ම මෙහිදී ගණනය කිරීම් සම්බන්ධ මූලිකාංග ඉදිරිපත්කර ඇති අතර තවද datatypes වෙනස් කරගන්නා ආකාරය ද අතුලත්ය.
See All 14 Episodes of "Python සමඟ පරිගණක ක්‍රමලේඛනයට පිවිසෙමු -(Introduction to Programming with Python) (Audio) - Channel 9"