මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡාකරන්නේ මොකක්ද Xamarin කියලා කියන්නේ ? ඇයි අපි Xamarin පාවිච්චි කරන්නේ ? කියන කාරණා පිළිබඳවයි....

මේ වීඩියෝ Series එකේ සාකච්ඡාකරන්න බලාපොරොත්තු වෙන අනෙක් දේවල්...

  • Xamarin ඔයාගේ Computer එකට ඉන්ස්ටෝල් කරගන්න හැටි බලනවා ඊට පස්සේ අපි පලමුවෙනි සැමරින් Project එක හදලා ඒ Project එකේ structure එක ගැන කතකරනවා.
  • ඊට පස්සේ අපි මේ හදපු ඇප් එක Emulators භාවිතයෙන් Android, iOS, Windows වල වෙන වෙනම රන් කරලා බලනවා.
  • ඊටත් පසේ අපි බලනවා කොහොමද අපි හදාගත්තු ඇප් එක Debug කරන්නේ කියලා.
  • අවසානයේදී අපි හදපු ඇප් එක Real Device එකකට Deploy කරන හැටි ගැනත් කතාකරනවා.

Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk)

Xamarin #LKA #Sinhala #SinhalaTutorial #XamarinSinhalaTutorials #Csharp

Android #IOS #Windows