සම්‍යක් ප්‍රතිපදාවේ වැදගත් කම කුමක්ද ? ශාශන බ්‍රහ්ම චර්යාව යනු කුමක්ද? අනුශික්ෂා අනුපූර්ව අනුප්‍රතිපදාවෙන් මේ බ්‍රහ්මචර්‍යාව සම්පූර්‍ණ කල අය රහත් වන්නෝ ය. සියළු බඹ දෙවු මිනිස් අතුරින් මේ සසරින් මිදීමට ඉතාම අප්‍රමාදීව කටයුතු කළ යුතු වන්නෝ කවරහුද ?

2011 නොවැම්බර් මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි. දේශකයාණන් වහන්සේ: ගංගොඩවිල පුෂ්පාරාමාධිපති, ආගමශාස්ත්‍රී පණ්ඩිත, දර්ශන ශාස්ත්‍රී පණ්ඩිත, දර්ශනශූරී, පූජ්‍යපාද කහටපිටියේ පඥ්ඥාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ