2011 nowAmbar මස 09 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

සද්ධර්මය තියෙත්දී - වෙනත් දේ වලින් මුලා නොවන්නඅරටුව අරටුව ලෙස දකින රුක් වඩුවකු සේ නිවන් මඟ නිවැරදිව දකිමු.

දේශකයාණන් වහන්සේ: පානදුර, කෙසෙල්වත්ත, ශ්‍රී ගංගාතිලක පරිවේනාධිපති, රත්මලාන පුරාණ විහාර වාසී, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුන්‍යානන්ද ස්වාමීන් වහන්සේ.