දානය , එහි විපාක, ඔබ දන්නවා. කෙනෙකු යාචකයෙකුට යමක් දීමට කෙනෙක් සැරසෙන විට, "අපෝ ඔය මනුස්සයා ඔය සල්ලි වලින් කසිප්පු බොයි" කියා වැලැක්වීම හරිද ? . මෙලෙසින් යම් කෙනෙක් දාන පුන්‍ය කර්මයක් කිරීමට සැරකෙන විට, එය වැලැක්වීම, දානය දෙන්නා කෙරෙහි, හිතවත් කමින් හෝ වුවත්, එලෙස එම "දීම" වලක්වාලීම බෞද්ධ ධර්මය අනුව නිවැරදි ද ?
අසා අවබෝධ කරගන්න - ඔබට සත්‍යය ඉක්මණින් අවබෝධ වේවා. තෙරුවන් සරණයි
දේශකයාණන් වහන්සේ: පානදුර, කෙසෙල්වත්ත, ශ්‍රී ගංගාතිලක පරිවේනාධිපති, රත්මලාන පුරාණ විහාර වාසී, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුන්‍යානන්ද ස්වාමීන් වහන්සේ.