"සම්බුද්ධත්ව ජයන්තියේදී පිළිවතින් පෙළගැසෙමු".. මේ පිළිවත කුමක්ද ? එය කා සඳහාද.. ජන්ම පත්‍රයට අනුව අපි බෞද්ධ කියා කියන්නෙමු. නියමාකාරයෙන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කල මාර්ගයේ අපි යන්නෙමුද ? සත්‍ය ලෙසම අපි බුදුන් වහන්සේ සරණ ගියමුද ?? නියමාකාරයෙන් පිළිවෙතින් පෙළ ගැසෙමු.
දේශකයාණන් වහන්සේ: රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද මිල්ලදෙණියේ ඉන්ද්‍රවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ