2011 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
පින් අනුමෝදන් කරන්නේ කෙසේද ? පින් අනුමෝදන් වන්නේ කාටද ? මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදනාවන් කිරීම.. අනුනට පින් අනුමෝදනාවෙන් පින්වතුනට ලැබෙන දේ..
දේශකයානන් වහන්සේ: පානදුර, කෙසෙල්වත්ත, ශ්‍රී ගංගාතිලක පරිවේනාධිපති, රත්මලාන ශ්‍රී ධර්මාරාම පුරාණ විහාරය, බුත්තල හත්පෝරුව විහාරය යන උභය විහාර වාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පුණ්‍යානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ