2011 අගෝස්තු මස 18 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දස අකුසලයෙන් වැලකීම, දස කුසලයේ යෙදීම මගින් මනුශ්‍ය ජීවිතය අර්ථවත් කර ගෙන සසර ගමන සැනසීම දක්වා යන්න..

දේශකයානන් වහන්සේ: දෙකටන නා මළුව පුරාණ විහාරාධිකාරී, විශ්ව කීර්ති ශ්‍රී ධම්මභානී, ශ්‍රාස්ත්‍රපති, විද්‍යාවිශාරද, පූජ්‍යපාද, වින්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ