දුකට හේතුව වන තණ්හාව, පුනර්භවය ඇති කරයි. සංසාරය පුරාවට විඳින්නට සිදුවන ජාති, ජරා, මරණ ලඟා කර දේ. මේ බැඳීම් දුකට හේතුව වී දුක ඇතිකරයි. තණ්හාව යනු කුමක්ද ? එය කුමන සීමාවන් හි සිට කුමන සීමාවන් දක්වා, කොපමණ ප්‍රමාණයෙන්, කුමන ආකාරයෙන් ද නැති කර ගත යුත්තේ ? තණ්හාවේ ඇති ප්‍රබලත්වය කුමක්ද ??

දේශකයාණන් වහන්සේ : කහතුඩුව, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති, පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති, පූජ්‍යපාද වෙටියල ඉන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ